27.8 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමක්

රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් ඉහළ යාමක්

ලොව රටවල් කිහිපයක කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් දක්නට ල‍ැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. 
 
එහෙත් එන්නත්කරණයේ ප්‍රතිඵලයක් ලෙස මරණ සංඛ්‍යාව අඩු මට්ටමක පවතින බව සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙයි.
 
 මේ අතර ඕස්ට්‍රේලියාවේ වසා දමා තිබූ පාසල් ඊයේ(18) යළි විවෘත කිරීමට පියවර ගැනුනි. 
 
ඕස්ට්‍රේලියාවේ ආසාදිතයින්ගේ අඛණ්ඩ වර්ධනයත් සමඟ එරට රජය එන්නත්කරණය වේගවත් කිරීම සදහා විශේෂිත වැඩපිළිවෙලක් සංවිධාන කොට තිබේ. ඒ සමඟම දීර්ඝ කාලයක් වසා දමා තිබු පාසල් පද්ධතිය ද යළි විවෘත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.