29.5 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කෙරේ

රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කෙරේ

ඉන්ධන අර්බුදය හමුවේ වියදම් අවම කර ගැනීම සඳහා අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීම සීමා කර තිබේ.

ඒ අනුව රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි අත්‍යාවශ්‍යම සේවකයින් පමණක් සේවයට කැඳවන ලෙස දැනුම් දී ඇත. ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්වරයා ඊයේ නිකුත් කළේය.