33.4 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

නැවතත් සඳුදා (30) සිට ගෘහස්ත ගෑස් බෙදා හැරීමට සැලසුම් කර ඇති බව ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එතෙක් ගෑස් බදාහැරීමක් සිදු නොවන බවත් ඉල්ලුම් කළ ගෑස් නෞකාව ඉරිදා දිනයේ මෙරටට පැමිණිමට නියමිත බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත ප්‍රකාශ කළේය.

ගෑස් පැමිණෙන තෙක් ‍පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලයි.