― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමගීන් 22ක් සමඟ නේපාල ගුවන් යානයක් අනතුරට

මගීන් 22ක් සමඟ නේපාල ගුවන් යානයක් අනතුරට

නේපාල ගුවන් යානයක් පියාසර කරමින් සිටියදී අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම ගුවන් යානයේ සම්බන්ධතා බිඳ වැටෙන විට එහි මගීන් 22ක් ගමන් කර ඇති අතර ගුවන් යානය Pokhara සිට Jomsom දක්වා පියාසර කරමින් සිටි බව වාර්තා වෙයි.

ඉන්දීය ජාතිකයින් 04 දෙනෙකුත් ජපන් ජාතිකයින් තිදෙනෙකුත් ගුවන් යානයේ සිට ඇති අතර ඉතිරි පිරිස නේපාල පුරවැසියන් සහ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අතුරුදන්වූ යානය සොයා වැඩිදුර මෙහෙයුම් ක්‍රියාත්මකය.