30 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්

සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන්

කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 05ක් කල් දමා තිබු අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වැනිදා ආරම්භ විය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 407,129ක් හා පෞද්ගලික අයදුම්කරුවන් 110,367ක් පෙනී සිටි අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,842ක හා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක විභාග කටයුතු පැවැත්විණි.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වේ.