අද (02) සිට නැවත විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.
ඒ අනුව අද (02) සහ හෙට (03) දහවල් කාලයේ පැය 02ක් බැගින්ද, 04 වැනිදා දහවල් පැය 01ක් සහ 05 වැනිදා විදුලිය විසන්ධි නොකිරීමටද මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.