27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබොරතෙල් මිල අඩුවෙයි

බොරතෙල් මිල අඩුවෙයි

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ (02) සුළු අඩුවීමක් පෙන්නුම් කළා.

මැයි 31 වැනිදා වනවිට ඩොලර් 124යි ශත 24ක් දක්වා ඉහළ ගිය බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 117ක් ලෙස සටහන් විය. කෙසේ වෙතත් ගත වූ මාසයක කාලය සැලකීමේදී බොරතෙල් මිලේ අඛණ්ඩ වැඩිවීමක් දක්නට ලැබේ.