31.1 C
Colombo
Sunday, June 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරංජන්ට තවත් වසර 05ක සිර දඬුවමක් - Breaking

රංජන්ට තවත් වසර 05ක සිර දඬුවමක් – Breaking

අධිකරණයට අපහාස කිරීමේ දෙවන චෝදනාවට වරද පිළිගත් රන්ජන් රාමනායකට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියමකර එය වසර පහකට අත්හිටුවීමට තීන්දුකර තිබෙනවා.