ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ ව්යාපාරික ධම්මික පෙරේරා අතර හමුවක් අද (08) පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සහ ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති බවද වාර්තා වෙයි.