25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැතිගෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්ට දැනුම්දීමක්

අගමැතිගෙන් පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්ට දැනුම්දීමක්

මැයි 09 වැනිදා ඇතිවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිදුවූ බලපෑම ගැන වහාම විභාග කරන ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයාට දැනුම් දුන් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (10) පාර්ලිමේන්තුවේදීය. මැයි 09 වැනිදා නිට්ටඹුවේ ප්‍රචණ්ඩ ක්‍රියා අතරට මැදිව ඝාතනයට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකිර්ති අතුකෝරළ පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක්වෙමිනි.