28.4 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsIMF නියෝජිතයින් 20 වැනිදා මෙරටට

IMF නියෝජිතයින් 20 වැනිදා මෙරටට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජූනි 20 වැනිදා මෙරටට පැමිණීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ අගමැතිවරයා අතර කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති සාකච්ඡාවක් අතරතුර අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජුනි මාසය අවසන් වන විට මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට එළැඹෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.