30.6 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් ලංකාවට සහල් තොගයක්

චීනයෙන් ලංකාවට සහල් තොගයක්

චීනය විසින් ශ්‍රී ලංකාවට යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර යටතේ ලබාදෙන සහල් තොගයේ පළමු කොටස නැව්ගත කළ බව චීන විදේශ කටයුුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් සිය ට්විටර් පණිවුඩයක් තබමින් පවසයි.

මෙම යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඖෂධ තොගයේ පළමු කොටස පසුගියදා හොංකොං සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබීය.