― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅද සිට ගෑස් බෙදාහැරීම ඇරඹේ

අද සිට ගෑස් බෙදාහැරීම ඇරඹේ

අද (15) සිට ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදු කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.

ගෑස් තොග ප්‍රධාන වශයෙන් ව්‍යාපාරික ස්ථාන, ආදාහනාගාර සහ රෝහල් සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බව එම සමාගම සඳහන් කළේය.

සුළු වශයෙන් නිවාස සඳහාද ගෑස් ලබාදීමට පියවර ගන්නා බව ලිට්‍රෝ සමාගම පවසයි. දිවයිනට පැමිණ තිබූ ගෑස් නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු දින 06කට පසුව ඊයේ (14) ආරම්භ කර තිබුණි.

ඒ එම නෞකාව සඳහා ලබාදීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල ගෙවීමෙන් අනතුරුවය.