― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස්වලට තෙල් ගහන්න වෙනම ස්ථානයක්

බස්වලට තෙල් ගහන්න වෙනම ස්ථානයක්

බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ ඉන්ධන පිරවුම්හලේ ඉදිකිරීම් අද (15) පෙරවරුවේ අවසන් වෙමින් තිබුණි.

ඒ පෞද්ගලික බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහායි. දුම්රිය ඉන්ධන ප්‍රවාහන ටැංකියක් ස්ථාපිත කර ඒ ආසන්නයේ ඉන්ධන පොම්පයක් සවිකර තිබෙන අතර මෙම ඉන්ධන පිරවුම්හලට ඛනිජ තෙල් සංස්ථාවෙන් සෘජුවම ඩීසල් ලබාදෙයි.