― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසජිත්ට ශාස්ත්‍රපති උපාධියෙන් විශිෂ්ඨ ප්‍රතිඵල

සජිත්ට ශාස්ත්‍රපති උපාධියෙන් විශිෂ්ඨ ප්‍රතිඵල

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස විවෘත විශ්වවිද්‍යාලයේ පරිසර විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියෙන් විෂයයන් දෙකකට විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන තිබේ.

ඔහු පාරිසරික ප්‍රතිපත්ති සැලසුම් කිරීම සහ තක්සේරු කිරීම සම්බන්ධයෙන් A+ සහ පාරිසරික ආර්ථික විද්‍යාව සහ කළමනාකරණය පිළිබඳ A- වශයෙන් ලකුණු ලබා ඇත.

දේශපාලඥයෙක් පරිසර විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබාගත් පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.