29.5 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

නිවාස සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස රජීව් සූරියආරච්චි පත්කර තිබේ.

හෙතෙම මීට පෙර සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (පුද්ගලික) සමාගමේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.