27.8 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධිකරණ සේවා කොමිසමෙන් මහාධිකරණ විනිසුරුවරුන්ට දැනුම්දීමක්

අධිකරණ සේවා කොමිසමෙන් මහාධිකරණ විනිසුරුවරුන්ට දැනුම්දීමක්

අත්‍යවශ්‍ය අවම නිලධාරී සංඛ්‍යාවක් යොදා ගනිමින් සතියේ දින පහේම අධිකරණ කටයුතු පැවැත්වීමට පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහාධිකරණ විනිසුරුවරුන්ට දැනුම් දී තිබේ.