27 C
Colombo
Friday, May 2, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහ රැජන කෝප් 26ට නොයයි

මහ රැජන කෝප් 26ට නොයයි

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝව් නුවර පැවැත්වෙන කෝප්26 දේශගුණ විපර්යාස පිළිබඳ සමුළුවට එලිසබෙත් මහ රැජින සහභාගී නොවන බව දැනුම් දී තිබේ. පසුගියදා වෛද්‍ය පරීක්ෂණ රැසකට යොමු වූ බැවින් 95 හැවිරිදි එලිසබෙත් රැජනට විවේක ගැනීමට වෛද්‍ය නිර්දේශ ලැබී ඇතැයි ද, ඒ අනුව සමුළුවට සහභාගී නොවනු ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කළේය. ඇය පසුගියදා වින්ඩ්සර් මාලිගාවේ සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ තානාපතිවරුන් මුණගැසිණි. සමුළුවේ සමාරම්භක උත්සවයට ඇය සහභාගී නොවීම කනගාටුදායක කරුණක් වූවත්, වීඩියෝ තාක්ෂණය භාවිත කරමින් ඇය සමුළුවේ ආරාධිතයන් අමතනු ඇතැයි වාර්තා වේ.