24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවට කන්න දෙන්න ඉන්දියාව සූදානමින්

ලංකාවට කන්න දෙන්න ඉන්දියාව සූදානමින්

ශ්‍රී ලංකාවේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හෙතුවෙන් හැකි උපරිම සහයෝගය ලබා දීමට ඒකමතිකව තීරණය කළ බව ඉන්දීය විදේශ ඇමති ආචාර්ය එස්. ජයිශංකර් සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක් කරමින් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය ඊයේ (20) විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විවිධ ගැටලු‍ සහ ඒ තුළ ඉන්දියාවේ කාර්යභාරය පිළිබඳව එහිදී ධනාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බව එම ට්විටර් සටහනේ වැඩිදුරටත් දැක්වෙයි.