30 C
Colombo
Saturday, February 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබ්‍රිතාන්‍යය වේලාසනින්ම සීත ඍතුව අරඹයි

බ්‍රිතාන්‍යය වේලාසනින්ම සීත ඍතුව අරඹයි

බ්‍රිතාන්‍ය කාලගුණ දෙපාර්තමේන්තුවට අනුව එළැඹෙන සති අන්තයේ බ්‍රිතාන්‍යයට අඛණ්ඩව දින තුනක් පුරා ධාරානිපාත වර්ෂාවක් ඇද හැලෙනු ඇතැයි අනාවැකි පළ වී තිබේ. එබැවින් බ්‍රිතාන්‍යයට වේලාසනින්ම සීත සෘතුවට මුහුණදීමට සිදු වී ඇතැයි එරට පුවත්පත් වාර්තා කළේය. අධික වර්ෂාවක් පතිත වීම ගංවතුර තර්ජනයක් ද මතු වීමට බලපානු ඇතැයි දැනටමත් උතුරු එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තය වඩාත්ම අයහපත් දේශගුණයකට මුහුණ දීමට සූදානමින් පසුවන බවත් වාර්තා වේ. එරට කාලගුණ අනාවැකිවලට අනුව එළැඹෙන සති අන්තයේදී බ්‍රිතාන්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 10ක් තරම් පහළ වැටෙනු ඇත.