27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝටස් වටරවුමට යුද හමුදාව කැඳවයි - අරගලකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට

ලෝටස් වටරවුමට යුද හමුදාව කැඳවයි – අරගලකරුවන් කිහිපදෙනෙක් අත්අඩංගුවට

කොටුව ලෝටස් වටරවුම අසළ මාර්ගයේ මේ වනවිට යුධ හමුදා නිලධාරීන් ස්ථාන ගත කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ගාලු මුවදොර අරගල භූමියේ විරෝධතාකරුවන් විසින් මේ වනවිට පවත්වනු ලබන විරෝධතාවක් හේතුවෙන් මෙලෙස යුද හමුදා නිලදාරීන් කැඳවා ඇති අතර මේ වනවිට විරෝධතාකරුවන් විසින් මුදල් අමාත්‍යංශයට පිවිසීමේ දොරටුවද අවහිර කර ඇති බව වාර්තා වෙයි.

මේ අතර මේ වනවිට විරෝධතාකරුවන් 15 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.