26 C
Colombo
Wednesday, October 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතාවක් නිසා කොළඹ රථවාහන තදබදයක්

විරෝධතාවක් නිසා කොළඹ රථවාහන තදබදයක්

කොළඹ පුරහල සිට කොම්පඤ්ඤවීදිය දෙසට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස රථවාහන තදබදයක් හටගෙන ඇති බව අප වාර්තාකරු සඳහන් කළේය.