25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක්

පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක්

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දැඩි කර ඇති බව පාර්ලිමේන්තු ආරක්ෂක අංශ සඳහන් කරයි.

පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ග වලද දැඩි පොලිස් රැකවල් යොදා තිබෙන බව වාර්තා වෙයි.

අද (21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස් විය.