27.8 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පැය 08ක ජල කප්පාදුවක්

අද පැය 08ක ජල කප්පාදුවක්

අද රාත්‍රි 10 සිට හෙට (23) උදෑසන 06 දක්වා කාලය තුළ ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 08ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කළේ ගම්පහ නගරය, මිරිස්වත්ත මාර්ගයේ හංසගිරි පාර දක්වා කොටස, ඔරුතොට මාර්ගයේ කළු පාලම දක්වා කොටස සහ ජා ඇළ මාර්ගයේ දුම් පරීක්ෂණ මධ්‍යස්ථානය දක්වා කොටසේ මෙලෙස ජල සැපයුම අත්හිටුවා ඇති බවයි.