28.4 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපවුල් ලක්ෂ 33කට රුපියල් 5000 දීමනාව

පවුල් ලක්ෂ 33කට රුපියල් 5000 දීමනාව

ආර්ථික දුෂ්කරතාවලට ලක්ව ඇති පවුල් ලක්ෂ 33කට මේ මාසයේ සිට රුපියල් 5000 දීමනාව ලබා දෙන බව කාන්තා ළමා කටයුතු සමාජ සවිබලගැන්විම් අමාත්‍යංශය පවසයි.

එහි ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සඳහන් කළේ ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව ඒ සඳහා ප්‍රතිපාදන ලබා දෙන බවයි.

මාස 6ක් සඳහා දීමනාව ලබා දෙන බවද ඔහු අවධාරණය කළේය.