26.7 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහොංකොං චිත්‍රපට වාරණයක්

හොංකොං චිත්‍රපට වාරණයක්

හොංකොංහි චිත්‍රපට සඳහා නව නීතියක් පැනවීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. ඒ අනුව චීනයේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇත. මේ නීතිය උල්ලංඝනය කරන පුද්ගලයන්ට වසර 3ක සිර දඬුවමක් සහ අමෙරිකානු ඩොලර් එක් ලක්ෂ තිස්දහසක දඩයක් පැනැවීමට තීරණය වී තිබේ.