29 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය විශේෂ දූත කණ්ඩායමක් හෙට හදිසියේම මෙරටට

ඉන්දීය විශේෂ දූත කණ්ඩායමක් හෙට හදිසියේම මෙරටට

ඉන්දීය රජයේ විදේශ ලේකම්වරයා ඇතුළු විශේෂ දූත පිරිසක් හෙට (23) මෙරට හදිසි සංචාරයක් සඳහා පැමිණෙන බව වාර්තා වෙයි.

මෙම නියෝජිත පිරිස පැය තුනක පමණ කාලයක් මෙරට රැඳී සිටින අතර ඔවුන් විශේෂ ගුවන් යානයකින් මෙරටට පැමිණීමට නියමිතය.

මෙම ඉන්දීය නියෝජිත දූත පිරිස ජනාධිපති ගොඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.

මෙරට ආර්ථික තත්ත්වය පිළිබදව තක්සේරුවකට පැමිණීම ඔවුන්ගේ මෙම සංචාරයේ මූලික අරමුණයි.