26.7 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැන් පාපැදියටත් ලීසිං පහසුකම්

දැන් පාපැදියටත් ලීසිං පහසුකම්

පාපැදි සඳහා මේ වන විට ලීසිං සමාගම් විසින් ණය ලබා දිම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

ඉන්ධන මිල ඉහළ යාමත් ඉන්ධන සපයා ගැනීමේ අපහසුවත් නිසා මේ වන විට බොහෝදෙනා පාපැදි වෙත නැඹුරු වීමට පටන් ගෙන තිබේ.

නමුත් පාපැදි මිල නොසිතු අයුරින් ඉහළ යාමත් සමඟ ලීසිං සමාගම් කීපයක් මේ වන විට පුත්තලම හා ආණමඩුව ප්‍රදේශවල ජනතාවට ණය ලබා දීමට කටයුතු කර ඇත.