28.9 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පැය දෙකකට වැඩි විදුලි කප්පාදුවක්

අද පැය දෙකකට වැඩි විදුලි කප්පාදුවක්

අද (24) හා හෙට (25) පැය 2යි විනාඩි 30ක් දිවයින පුරා කලාප වශයෙන් විදුලි කප්පාදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අද දහවල් 12ත් රාත්‍රී 10ත් අතර පැය දෙකයි විනාඩි 30ක් විදුලිය විසන්ධි කෙරේ.

හෙට (25) පෙරවරු 9.30 සිට රාත්‍රි 10 දක්වා පැය 2 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කෙරේ. අනිද්දා විදුලිය කප්පාදුව සිදු කෙරෙන්නේ පස්වරු 2 ත් රාත්‍රී 10 ත් අතර පැය 2ක් පමණි.