27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට අලුත් ණය යෝජනා ක්‍රමයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට අලුත් ණය යෝජනා ක්‍රමයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරට ඕනෑම වාණිජ බැංකුවකට එවන විදේශ සම්ප්‍රේෂණ තුළින් සුවිශේෂී ණය මුදලක් ලබාගැනීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සූදානම් වෙයි.

මෙම යෝජනාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව වාණිජ බැංකුවල ඇති අනේවාසික ගිණුම්වලට මාසයකට එවන ලද මුදල මෙන් පස් ගුණයක පොලී රහිත ණය මුදලක් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මේ යෝජනාව සඳහා මෙරට වාණිජ බැංකුද එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි.