31 C
Colombo
Monday, April 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඇමති ප්‍රසන්නගේ ගෙට ගිනි තැබීමේ සිද්ධියට හිමිනමක් අත්අඩංගුවට

ඇමති ප්‍රසන්නගේ ගෙට ගිනි තැබීමේ සිද්ධියට හිමිනමක් අත්අඩංගුවට

අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ නූතන භාෂා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (27) උදෑසන ගම්පහ මූලස්ථාන පොලිසියට උන්වහන්සේ භාරවීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

පූජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.