28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතායිලන්තය අද සිට සංචාරකයන් සඳහා විවෘත වෙයි

තායිලන්තය අද සිට සංචාරකයන් සඳහා විවෘත වෙයි

තායිලන්තය විදෙස් සංචාරකයින් සඳහා අද (01)  සිට යළි විවෘත කෙරුණි
 
මේ අනුව වයිරසයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයින්ට තායිලන්තයට ඇතුලුවීමට අවසර හිමි වෙයි.
 
සංචාරකයින් සඳහා රට විවෘත කිරීමත් සමඟ අද දිනය තුළදී පමණක් සංචාරකයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් බලාපොරොත්තු වන බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.
 
කොරෝනා  වයිරසයේ අඩු අවදානම් සහිත රටවල් හැටක සංචාරකයින්ටයි තායිලන්තයේ සංචාරය සඳහා අවසර හිමිව ඇත.