28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsහිරුණිකා නිසා මුදලිගේ මාවත උණුසුම්

හිරුණිකා නිසා මුදලිගේ මාවත උණුසුම්

කොටුව මුදලිගේ මාවත ආසන්නයේදී අද (28) පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒ තමන් එම මාර්ගයේ ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමඟ පොලීසිය විසින් බාධක යොදා මාර්ගය අවහිර කළ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර චෝදනා කිරීමත් සමඟයි.

අනතුරුව ඇය එම ස්ථානයේ විරෝධයක් ආරම්භ කළ බව වාර්තා විය.