30 C
Colombo
Friday, February 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalහාල් මිල පාලනයකින් තොරව වැඩිවීම පිළිබඳව ජන අරගල ව්‍යාපාරය පාරිභෝගික අධිකාරියෙන් කරුණු...

හාල් මිල පාලනයකින් තොරව වැඩිවීම පිළිබඳව ජන අරගල ව්‍යාපාරය පාරිභෝගික අධිකාරියෙන් කරුණු විමසයි.

හාල් මිල පාලනයකින් තොරව වැඩි වීම සහ රට තුළ පවතින බරපතල හාල් හිඟය සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන්ගෙන් විමසීම සඳහා (29) ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයින් එම කාර්යාලයට ගිය අතර එහිදී ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව සාකච්ඡා කරන ලදී. ජන අරගල ව්‍යාපාරය වෙනුවෙන් තැන්නේ ඥානානන්ද හිමි, හිටපු කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂක සිසිර කුමාර, දුමින්ද නාගමුව, අජන්ත අලහකෝන්, නීතීඥ රිවිහාර පින්නදුව සහභාගී විය.