26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගෑස් අර්බුදය විසඳෙන ලකුණු

ගෑස් අර්බුදය විසඳෙන ලකුණු

ගෑස් අර්බුදය විසඳා ගැනීම සඳහා ගෑස් ආනයනයට රජය පියවර ගෙන තිබේ.

ඊයේ (29) පුවත්පත් කර්තෘවරුන් සහ රූපවාහිනි හා ගුවන් විදුලි ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරුන් සමග පැවති හමුවකදී අග්‍රාමාත්‍ය උපදේශක සාගල රත්නායක සඳහන් කළේ මාස 4කට ප්‍රමාණවත් ගෑස් ඇණවුම් කර ඇති බවයි.