27 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතැපැල් සේවක වර්ජනය අවසන්

තැපැල් සේවක වර්ජනය අවසන්

පසුගිය මස 28 වැනිදා තැපැල් වෘත්තිය සමිති විසින් ආරම්භ කර තිබූ වර්ජනය අත්හිටුවා තිබේ.

අද (04) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණයට එළඹ තිබේ.

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් සතියට දින 03ක් පමණක් සේවා සඳහා වාර්තා කිරීමට ගෙන ඇති තීරණය මුල් කරගනිමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබීය.

වෘත්තිය සමිති එහිදී පවසා සිටියේ මෙම තීරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බවයි.