27.2 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවි ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය

ගොවි ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය

වී ගොවීන් විසින් ලබාගෙන ඇති නොගෙවූ ගොවි ණය කපාහැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අක්කර දෙකකට හෝ ඊට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මඟින් ලබාගෙ ඇති, මේ වනවිටත් ගෙවීමට අපහසු වී ඇති ණය මුදල් කපා දැමීමටයි අනුමැතිය හිමිව ඇත්තේ.

මීට අදාළ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට යොමුකර තිබෙනවා.