ඛනිජ තෙල් සම්පත් සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව දියත් කර තිබෙන විරෝධතාවයට පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේදී කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ලකර තිබේ.
ඒ විරෝධතාකරුවන් පළමු පොලිස් මාර්ග බාධකය බිඳ ඉදිරියට ගමන් කිරීම හේතුවෙනි.
පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග පොල්දූව මංසන්දියෙන් සහ ජපන් මිත්රත්ව පාලම අසලින් වසා දමා තිබේ.