28.9 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsග්‍රාම නිලධාරීන්ගෙන් දැඩි තීරණයක්

ග්‍රාම නිලධාරීන්ගෙන් දැඩි තීරණයක්

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් නිවෙස්වල සිට රාජකාරී සිදුකිරීමට ග්‍රාම නිලධාරීවරුන් තීරණය කර තිබේ.

නිලධාරීන්ට ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බැවින් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් එස්. ඒ. අතුල සීලමන්ආරච්චි සඳහන් කළේය.

එඋ අනුව අද (07) සිට රාජාකාරී ස්ථාන වෙත නොගොස් නිවසේ සිටම රාජකාරී සිදුකිරීමට තීරණය කර ඇති බව ලේකම්වරයා අවධාරණය කළේය.