25.6 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධම්මික පෙරේරාට ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ධම්මික පෙරේරාට ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

ආරක්ෂක අමාත්‍යයංශය යටතේ පැවති රක්නා ලංකා සමාගම සහ නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය යටතේ පැවැති සෙලෙන්දිව ඉන්වෙස්ට්මන් සහ හොටෙල් ඩිවලපර්ස් පෞද්ගලික සමාගම් දෙක ආයෝජන ප්‍රවර්ධන ඇමැති ධම්මික පෙරේරාගේ අමාත්‍යාංශය යටතට පවරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.