29 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅවශ්‍ය බලය යෙදවීමට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට බලය

අවශ්‍ය බලය යෙදවීමට පොලීසියට හා ත්‍රිවිධ හමුදාවට බලය

සාමාන්‍ය ජනතාව අනතුරට පත් කරන හෝ හානි කරන, සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන දේපළවලට හානි සිදු කරන අයට එරෙහිව අවශ්‍ය බලය යෙදවීමට පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට බලය පවරා තිබෙන බව ආරක්‍ෂක ලේකම් කමල් ගුණරත්න පවසයි.