― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsLocalවලගම්බා රජුගේ නිධානයක් කැඩු පිරිසක් අල්ලයි

වලගම්බා රජුගේ නිධානයක් කැඩු පිරිසක් අල්ලයි

ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලිසිය සිදුකල වැට ලිමකදි දඹුල්ල පොලිස් වසමේ අතැබැදිවැව ප්‍රදේශයේ ඇතැබැදිවැවට ආසන්නව පෞරාණික ධාගැබක් හාර නිදහන් සෙවු තිදෙකුගෙන් යුතු පිරිසක් අත්වඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් කිපදෙනෙකු පලා ගොස් ඇතිිි අතර ඔවුන්ව ඇල්ලිමට කටයුතු කරමින් සිටි.

අල්ලාගත් සැකකරුවන් වයස 68, 47, 41 අතරේ පසුවන විවාහකයින් තිදෙනෙකු වෙ ඔවුන් ඇතැබැදිවැව පදිංච් කරැවන් වේ .

අත්වඩංගුවට ගත් පිරිස සමග නිධානය ගැනිමට යොදාගත් උදළු අලවංගු ආදියද අත්වඩංගුවට ගෙන ඇත.

නිදහන් හාරන ලද පිරිසට ආරක්ෂව හා මඟපෙන්විම සිදුකර ඇත්තේ අන්තර්ජාලය මගින් බව ද පැවසේ.

– මහින්ද උදයසිරි දඹුල්ල