27 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsSSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම්

SSP රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම්

පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කර තිබෙනවා.

පසුගිය 09 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික නිවස අසල පැවති විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍ය නාලිකාවේ මාධ්‍යවේදීන් සිව්දෙනෙකුට පහරදීම හා එය වැළක්වීමට කටයුතු නොකිරීම මත මෙලෙස ඔහුගේ වැඩ තහනම් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.