― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඋද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පහළට

උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පහළට

ජෝන් හෝප්කින්ග්ස් සරසවියේ ජ්‍යේෂ්ට මහාචාර්‍ය, අර්ථ ශාස්ත්‍රඥ ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන දර්ශකයෙන් ශ්‍රී ලංකාව එක් ස්ථානයක් පසුබැස තිබෙනවා.

මේ වන තෙක් ශ්‍රී ලංකාව එම වගුවේ දෙවැනි ස්ථානයේ පසු වූ අතර පෙරමුණ ගෙන සිටියේ සිම්බාබ්වේ රාජ්‍යයයි.

ස්ටීව් හෑන්ක්ගේ නවතම දර්ශකයට අනුව එහි දෙවැනි ස්ථානයට ලෙබනනය පැමිණ තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව උද්ධමන දර්ශකයේ තුන්වැනි ස්ථානයට පැමිණ තිබෙනවා.