28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද ජාතික ශෝක දිනයක්

අද ජාතික ශෝක දිනයක්

අද ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේගේ හදිසි අභාවය හේතුවෙන්. ඒ අනුව අද දිනයේ රජයේ සියලුම ආයතනයවල ජාතික කොඩිය අඩකුඹුකර තබන ලෙසයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දුන්නේ අද ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ ද රජයේ නිවාඩු දිනයක් නොවන බවයි රාජ්‍ය පරිපාලන ස්දේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කරයි.