26.7 C
Colombo
Sunday, February 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහරිත කෘෂි­කා­ර්මික ‍මධ්‍ය­ස්ථා­න­යක්

හරිත කෘෂි­කා­ර්මික ‍මධ්‍ය­ස්ථා­න­යක්

රිත දේශයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සඳහා හරිත කෘෂිකර්ම මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් තීරණය කර තිබේ. දේශගුණික විපර්යාසයන්ට තිරසාර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්යසාධක බළකායන් දෙක සමග අවශ්‍ය සම්බන්ධීකරණයද මෙම යෝජිත මධ්‍යස්ථානය මඟින් සිදු කරනු ඇත.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ මෙහෙයවීමෙන් හරිත කෘෂිකර්ම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.