25.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇඳිරි නීතිය දැම්මත් දුම්රිය ක්‍රියාත්මකයි

ඇඳිරි නීතිය දැම්මත් දුම්රිය ක්‍රියාත්මකයි

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද කොළඹට පැමිණි මගීන් නැවත නිවෙස් බලා යන තුරු දුම්රිය ධාවනය සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ දුම්රිය මගීන් අපහසුතාවයට පත් වීම වැලැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.