31 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනපති නිවස, අරලියගහ මැදුර සහ අගමැති කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් වෙති

ජනපති නිවස, අරලියගහ මැදුර සහ අගමැති කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත් වෙති

අරගලකරුවන් විසින් අත්පත් කරගෙන සිටින ජනපති නිවස, අරලියගහ මැදුර සහ අගමැති කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඊයේ නීතීඥ සංගමය විසින් මෙම ස්ථාන රජයේ බලධාරීන්ට භාරදෙන ලෙස ඉල්ලීමක්ද සිදුකළා.

ඒ අනුවයි අරගලකරුවන් විසින් මෙම ස්ථාන අදාල බලධාරීන් වෙත භාරදීමට තීරණය කර තිබෙන්නේ.