26.7 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව සංචාරයට නුසුදුසු රටක් බව රටවල් රැසක් දැනුම් දෙයි

ශ්‍රී ලංකාව සංචාරයට නුසුදුසු රටක් බව රටවල් රැසක් දැනුම් දෙයි

මෙරට පවතින අර්බුදකාරී පසුබිම මත එංගලන්තය, සිංගප්පූරුව, බහරේන්, නවසීලන්තය යන රටවල් ශ්‍රී ලංකාව දැනට සංචාරයට නුසුදුසු බව තම පුරවැසියන්ට දැනුම් දෙයි.