27.2 C
Colombo
Sunday, August 24, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඉන්ධන කෝටා ක‍්‍රමයට - එක හැදුනුම්පතකට එක වාහනයයි..

ඉන්ධන කෝටා ක‍්‍රමයට – එක හැදුනුම්පතකට එක වාහනයයි..

ඉන්ධන ලබා දීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම සිදු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

හැඳුනුම්පත් අංක ක්‍රමයක් යටතේ සතිපතා ඉන්ධන කෝටාවක් වෙන් කරන බව හෙතෙම කියා සිටියි.

එක හැඳුනුම්පතක් සඳහා එක වාහනයකට ඉන්ධන ලබාදෙන බවද පවසන ඔහු වාහන අංකය ඇතුළු විස්තර ඇතුළු කල පසු අදාල කේතය වෙන් කරන බවට සඳහන් කරයි.